දිනක් බුදුරජාණන් වහන්සේ හමුවීමට සීයා කෙනෙක් වන ඉතාම වයසක උපාසකතුමෙක් පැමිණියේය. උන්වහන්සේ හමු වී මේ උපාසකතුමා තම දුක කියන්නට විය. ඔහුට දරුමල්ලන් සිටි බවත් දැන් කාත් කවුරුත් නොමැති බවත් රැකියාවක් කිරීමට අපාසු තරම් ඉතාම වයස බැවින් අසරණ තත්වයට වැටී ඇති බවත් පවසමින් හඬාවැටෙන්නෙට විය. තමන්ට පිහිටවන ලෙස ඉල්ලා සිටින්නට විය.
Monday, October 31, 2016
Thursday, October 27, 2016
පෙනහළු පිළිකා හඳුනාගැනීමට ඉතාම ලාභදායී ක්‍රමවේදයක්
පෙනහළු පිළිකා යනු අප රටට ආගන්තුක මාතෘකාවක් නොවෙයි. මේ පිලිබඳව විවිධ සාකච්ඡා මෙන්ම දැනුවත්කිරීමේ වැඩසටහන්ද නිතර සිදු වෙයි. පෙනහළු පිළිකා ඇතුළු අනෙක් සියළුම පිළිකා වර්ගයන්, මූලික අවදියේදීම හඳුනාගැනීම, ඖෂධ සහ ප්‍රතිකාර ක්‍රමවේද මගින් සුවකිරීමට විශාල වාසියක් සපයයි.
ගූගල් විද්‍යා ප්‍රදර්ශණයේ ජයග්‍රහණයක්ද ලබමින් 16 හැවිරිදි මැලේසියානු ශිෂ්‍යයෙක් මෙම පෙනහළු පිළිකා හඳුනාගැනීමට ඉතාම ලාභදායී ක්‍රමවේදයක් සොයාගෙන ඇත.
ගූගල් විද්‍යා ප්‍රදර්ශණයේ ජයග්‍රහණයක්ද ලබමින් 16 හැවිරිදි මැලේසියානු ශිෂ්‍යයෙක් මෙම පෙනහළු පිළිකා හඳුනාගැනීමට ඉතාම ලාභදායී ක්‍රමවේදයක් සොයාගෙන ඇත.
Monday, October 24, 2016
පරිගණකයේ නවතම මුහුණුවර
![]() |
Ockel Sirius A |
Friday, October 21, 2016
Monday, October 17, 2016
සම මතින් දත්ත සම්ප්‍රෙෂණය
රැහැන් රහිතව වාතය හරහා ඉලෙක්ට්‍රොනික රහස් පද හෙවත් පාස්වර්ඩ් යවා අගුළු හැරීම නවීන මෝටර් රථ වල බහුලව භාවිතා වන තරමක් දියුණු තාක්ෂණික ක්‍රමයක්. මෙහිදී අප ගෙන යන උපකරණයක් මගින් මුර පදය නො එසේනම් රහස් පදය වාතය හරහා විකාශණය කරනු ලබන අතර, ඊට අදාල අගුල විකාශණ ආවරණ කලාපයේ පවතීනම් විවර වෙයි. මෙය දොරවල් විවෘත කිරීමේ සිට වාහනය පණගැන්වීම දක්වා විවිධ අංග මෙම අගුළු හැරීමේ උපකරණ තුල ඇත.
Tuesday, October 11, 2016
අන්තර්ජාතික බ්ලොග් ලෝකය
බ්ලොග් ලියන සහ කියවන හැමෝම වගේ බ්ලොග් ගැන දනිති. ලංකාවේ බ්ලොග් ලෝකය සහ බ්ලොග් සම්මාන ගැන කතාබහත් දුලභද නොවෙයි. නමුත් මේ බ්ලොග් ලෝකයේ අන්තර්ජාතික පරිච්ඡේදය ගැන බොහෝ දෙනෙක් නොදන්නා දේවල් කීපයක්.
අන්තර්ජාතික පරිච්ඡේදය යැයි පැවසුවද අන්තර්ජාතික බ්ලොග් ලෝකයේ ශ්‍රී ලංකා පරිච්ඡේදයක් තමයි සත්‍ය වශයෙන්ම පවතින්නෙ. එයද ඉතා කුඩා යැයි හැඟෙයි. අප රටේ බ්ලොග් තවම එතරම්ම ජනප්‍රිය මාධ්‍ය නොවන නිසාවෙනි. මෙසේ පැවසීමෙන් අපේ සහෘද බ්ලොග් කරුවන් මා මෙසේ පැවසීමෙන් අමනාප නොවේයැයි සිතමි.
අන්තර්ජාතික පරිච්ඡේදය යැයි පැවසුවද අන්තර්ජාතික බ්ලොග් ලෝකයේ ශ්‍රී ලංකා පරිච්ඡේදයක් තමයි සත්‍ය වශයෙන්ම පවතින්නෙ. එයද ඉතා කුඩා යැයි හැඟෙයි. අප රටේ බ්ලොග් තවම එතරම්ම ජනප්‍රිය මාධ්‍ය නොවන නිසාවෙනි. මෙසේ පැවසීමෙන් අපේ සහෘද බ්ලොග් කරුවන් මා මෙසේ පැවසීමෙන් අමනාප නොවේයැයි සිතමි.
Friday, October 7, 2016
Tuesday, October 4, 2016
දිලිසෙන දේවල් එකතු කිරීම.
පොල්කිච්චන් සහ කවුඩු පනික්කියන් යනු දිලිසෙන දේවල් එකතු කිරීමට ඉතාම කැමති කුරුල්ලන් දෙදෙනෙකි. මෙවැනිම තවත් කුරුල්ලන් කීපදෙනෙක්ම සිටිති. මෙම කුරුල්ලන්ගේ විශේෂත්වය මෙවන් දිලිසෙන දේවල් (වීදුරු කැබලි, අභරණ වැනි දේ)රැගෙන ගොස් තම කූඩුවෙහි හෝ වෙසෙන පරිසරයෙහි අවට තබාගැනීම සහ එවැනි දිලිසෙන දේවල් ලබාගැනීම සඳහා ඔවුන් අනතුරුද නොසලකා නිවාස, ගොඩනැගිලි ආදියට ඇතුළු වීමයි.
Subscribe to:
Posts (Atom)
You May Also Like
- මේ විස්තරයද දේශීය වෛද්‍යාචාර්ය ඇල්ලියද්දේ දයාරත්න වෙදමහතාගෙන් දැනගත් තොරතුරු සහ තවත් අන්තර්ජාල…
- රැකියාවකදී වන වෘත්තීය හමවක් වේවා, සමාජීයව සිදු වන හමුවීමක් හෝ වේවා දෙදෙනෙක් ප්‍රථම වරට හමුවූ…
- කාල් බෙන්ස් විසින් 1886 ප්‍රථම අභ්‍යන්තර දහන එන්ජින් ( Internal Combustion Engine) සහිත…
- රුවන් වෛද්‍යතුමා ලියන ට්‍රාන්සිල්වේනියා බ්ලොග් අඩවියේ පුනරුප්පත්තිය/ පුනර්භවය සත්‍යද ලිපියට…
- දස පුණ්‍ය ක්‍රියා පිළිබඳ ළිපි මාලාවේ පළමු ළිපිය මෙතනින්. මේ ළිපියෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු…
- කඨින චීවර පූජාව නමින් කවුරුත් දන්නා වැසි සළු පූජාව අතීත ශ්‍රී ලංකාවේ සිදුකරන ලද අයුරු…
- ගූගල් ආයතනය (Google Inc) 2009 වසරේ ආරම්භ කළ රියදුරෙක් නොමැතිව නො එසේනම් තනියම ගමන්කල හැකි වාහනයක්…
- සංගීත විෂය පිළිබඳ ගැඹුරු අවබෝධයක් හෝ දැනුමක් නොමැති සාමාන්‍ය රසිකයන් වන අප හට ගීතය, සංගීතයට වඩා…
- Blizz or Bliss or Supreme Happinessකාලෙකින් පොස්ට් එකක් දාන්න බැරි වුණු නිසා කවියකින්ම පටන්ගන්න…
- බ්ලොග් ලියන සහ කියවන හැමෝම වගේ බ්ලොග් ගැන දනිති. ලංකාවේ බ්ලොග් ලෝකය සහ බ්ලොග් සම්මාන ගැන කතාබහත්…
- දිනක් බුදුරජාණන් වහන්සේ හමුවීමට සීයා කෙනෙක් වන ඉතාම වයසක උපාසකතුමෙක් පැමිණියේය. උන්වහන්සේ හමු වී…
- ජීවිතය පිළිබඳව බුදුපියාණන් වහන්සේ දේශණා කරනු ලැබුවේ කුමක්ද? බොහෝ දෙනාගේ පිළිතුර වනුයේ දුකයි…
- පෙර ලිපියෙන් පින සහ කුසලය පිළිබඳව හැදින්වීමක් සිදුකරන ලද අතර දස පුණ්‍ය ක්‍රියා වලට අයත් දානය…
- ’’මහණෙනි, යම් සත්ත්‍ව කෙනෙක් පෙරවරු කාලයෙහි කයින් සුචරිතයෙහි හැසිරෙද්ද, වචනයෙන් සුචරිතයෙහි…
- ඉන්දියාව තාක්ෂණය අතින් කෙතරම් ඉදිරියෙන් සිටින්නේදැයි අමුතුවෙන් කිව යුතු නොවේ. අපේ අසල්වාසියා…
ඔබේ අදහස් හා යෝජනා තුටු පඬුරක්මය.
සාකච්ඡාව මිස වාදය වැදගත් නොවන්නකි.