tag:blogger.com,1999:blog-1725100600368754115.comments2023-06-15T20:03:11.707+05:30අදහස් අවකාශයඅදහස් අවකාශයhttp://www.blogger.com/profile/13531456511218204259noreply@blogger.comBlogger113125tag:blogger.com,1999:blog-1725100600368754115.post-36651256303910416672023-03-08T16:12:43.304+05:302023-03-08T16:12:43.304+05:30බොහොම ස්තුතියි. ඔබගේ සින්ඩිකේටරය මෙම බ්ලොග් අඩවියට...බොහොම ස්තුතියි. ඔබගේ සින්ඩිකේටරය මෙම බ්ලොග් අඩවියට ඇතුලත් කරා.අදහස් අවකාශයhttps://www.blogger.com/profile/13531456511218204259noreply@blogger.comtag:blogger.com,1999:blog-1725100600368754115.post-83478933403310894562023-03-03T15:59:27.578+05:302023-03-03T15:59:27.578+05:30බොහෝ කලකට පසුව ඔබ ලියන්නට පටන් ගෙන! සත්තකින්ම ඒ පි...බොහෝ කලකට පසුව ඔබ ලියන්නට පටන් ගෙන! සත්තකින්ම ඒ පිළිබඳව අපගේ අවංක සතුට පිළිගන්න! දැන් දිගටම ලියන්න. මෙතෙක් "පුරා වස්තු" කොලමේ දක්වා තිබූ ඔබගේ බ්ලොග් අඩවිය අපගේ සින්ඩියේ "බ්ලොග් සඟරා" කොලමට එක් කොට ඇත. එසේම නැවත ලියන ඔබ වැනි ලේඛකයන් දිරි ගැණ්වීම සඳහා අප අලුතින් එක් කල "පුනරුප්පත්ති" කොලමටද ඔබේ බ්ලොග් අඩවිය එක් කොට ඇත. වරක් අපගේ සින්ඩියට ගොඩ වැදී බලන්න. ඔබගේ බ්ලොග් අඩවිය තුල අපගේ සින්ඩියට ඉඩක් වෙන් කර දෙනවා නම් එය අගේ කොට සලකන්නෙමු. අපගේ සින්ඩිය අවකාශයේ ඇති විශාලතම සින්ඩියයි!sandhakadapahanahttps://www.blogger.com/profile/06879359297558265952noreply@blogger.comtag:blogger.com,1999:blog-1725100600368754115.post-25687140965364461742022-11-25T22:10:35.663+05:302022-11-25T22:10:35.663+05:30 ශාස්වත වාදය යනු කුමක්දැයි කියා දෙන්න
ශාස්වත වාදය යනු කුමක්දැයි කියා දෙන්න

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1725100600368754115.post-23903218212822928722022-11-06T08:42:00.493+05:302022-11-06T08:42:00.493+05:30Greatt shareGreatt shareDuct Cleaners New South Memphishttps://www.duct-cleaning-experts.com/us/duct-cleaning-tennessee/duct-cleaners-new-south-memphis.shtmlnoreply@blogger.comtag:blogger.com,1999:blog-1725100600368754115.post-21596064782793938852022-03-13T20:56:18.359+05:302022-03-13T20:56:18.359+05:30Hello matee great blog postHello matee great blog postAllihttps://www.allisonbrooks.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-1725100600368754115.post-8843338893605507392022-02-25T06:58:52.168+05:302022-02-25T06:58:52.168+05:30Appreciatte this blog postAppreciatte this blog postAllihttps://www.allisonbrooks.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-1725100600368754115.post-51995697118820403932021-10-09T15:39:43.555+05:302021-10-09T15:39:43.555+05:30good ideas plz kurummba atti wala benifit danagann...good ideas plz kurummba atti wala benifit danaganna kematieBothejuhttps://www.blogger.com/profile/01552400595819351150noreply@blogger.comtag:blogger.com,1999:blog-1725100600368754115.post-50602688902018189872019-09-17T12:37:44.772+05:302019-09-17T12:37:44.772+05:30බොහෝම ස්තූතියි. අදහස පළකිරීමට වඩා පරිවර්ථනය කර පළක...බොහෝම ස්තූතියි. අදහස පළකිරීමට වඩා පරිවර්ථනය කර පළකිරීම වඩා වගකීමෙන් කළයුත්තක් නිසාවෙන් එසේ කිරීමට නොසිතුවෙමි. පරිවර්ථනයක් කිරීමට තරම් මාගේ ඉංග්‍රීසි දැනුම පරිණත නැතැයි මා දනිමි. ඊළඟ වතාවෙදි පොඩි උත්සහයක් දරන්නම්.අදහස් අවකාශයhttps://myaccount.google.com/u/1/?utm_source=OGB&tab=wk&utm_medium=actnoreply@blogger.comtag:blogger.com,1999:blog-1725100600368754115.post-19632703861589985872019-09-16T11:15:33.747+05:302019-09-16T11:15:33.747+05:30ඉතා හොඳින් ලියූ උසස් විචාරයක්. සමාජය වඩා යහපත් කිර...ඉතා හොඳින් ලියූ උසස් විචාරයක්. සමාජය වඩා යහපත් කිරීමට ඔබ දරන වෑයම අගය කරනවා. ඊලඟ පොත ගැන ලියනකොට ඉන් කුඩා රසවත් කොටසක් සමගම ඉදිරිපත් කලොත් මම කැමතියි. ස්තූතියි.Sri Lankan-African Angelhttps://www.blogger.com/profile/08779225902171210212noreply@blogger.comtag:blogger.com,1999:blog-1725100600368754115.post-4713738156017870482018-12-10T05:27:36.510+05:302018-12-10T05:27:36.510+05:30රට බේරා ගැනීමට ක්‍රියාකල වීර සෙබලුන් ගැන සිතීමට හෝ...රට බේරා ගැනීමට ක්‍රියාකල වීර සෙබලුන් ගැන සිතීමට හෝ කිසිවෙක් මේ පොළොවේ ඉතිරි වී සිටීම පිළිබඳව මගේ සතුට ප්‍රකාශ කරමි.ජීවන අත්දැකීමක් https://www.blogger.com/profile/09693339312688973957noreply@blogger.comtag:blogger.com,1999:blog-1725100600368754115.post-57330705212389329792018-02-01T10:13:21.756+05:302018-02-01T10:13:21.756+05:30බොහෝම ස්තූතියි විචාරක දියණිය...
සුභාවිත ගීතය ළයාන්...බොහෝම ස්තූතියි විචාරක දියණිය...
සුභාවිත ගීතය ළයාන්විත නොවීමටද හැක. උදා: Earth Song by Michael Jacksonඅදහස් අවකාශයhttps://www.blogger.com/profile/13531456511218204259noreply@blogger.comtag:blogger.com,1999:blog-1725100600368754115.post-39414239255183396552018-01-17T22:19:07.311+05:302018-01-17T22:19:07.311+05:30ඔබ සමග 100 % එකඟ වෙමි. හැබැයි සංගීතය , පද රචනය , හ...ඔබ සමග 100 % එකඟ වෙමි. හැබැයි සංගීතය , පද රචනය , හා ගායනය බොහෝ ලයාන්විත වන්නේ සුභාවිත ගීතයේය .
විචාරක දියණිය vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-1725100600368754115.post-52019413149449134882018-01-16T08:06:09.342+05:302018-01-16T08:06:09.342+05:30දැනුම බෙදාගැනීම උදෙසා පවතින්නක් බව මාගේ විශ්වාසයයි...දැනුම බෙදාගැනීම උදෙසා පවතින්නක් බව මාගේ විශ්වාසයයි. එනිසා හැකිතාක් දැනුම බෙදාගැනීම කලයුත්තකි. බ්ලොග් කලාවේ අරමුණ සහ ප්රයෝජනයද එය යැයි සිතමි. එබැවින් මෙහි පළවන යමක් ප්‍රයොජනවත් යැයි සලකා බෙදාගැනීමට අදහස් කිරීම පිළිබඳව ඔබට මාගේ ස්තූතිය. පළකිරීම පිළිබඳව කිසිම විරුද්ධත්වයක් නොමැත. ස්තූතියි......අදහස් අවකාශයhttps://www.blogger.com/profile/13531456511218204259noreply@blogger.comtag:blogger.com,1999:blog-1725100600368754115.post-25703678572940193342018-01-14T10:17:15.215+05:302018-01-14T10:17:15.215+05:30මෙම ගීතයෙන් කියවෙන දේ Anonymous ගේ කොමෙන්ට් එකෙන්ම...මෙම ගීතයෙන් කියවෙන දේ Anonymous ගේ කොමෙන්ට් එකෙන්ම හොඳට තේරේනවා කලියුගයක් ඇති වීමට හේතු වන්නේ නූගතුන් හෝ නූගතුන් සේ වැඩ කරන්නන් බිහිවීමයි. උපුටා ගැනීම සඳහන් කරමින් වෙනත් තැනක පළ කිරීමට අවසර පතමිnilhttps://www.blogger.com/profile/13247136716652359855noreply@blogger.comtag:blogger.com,1999:blog-1725100600368754115.post-64017251058297235472017-06-01T13:37:35.223+05:302017-06-01T13:37:35.223+05:30//ස්තූතියි ...//+++++++++//ස්තූතියි ...//+++++++++අදහස් අවකාශයhttps://www.blogger.com/profile/13531456511218204259noreply@blogger.comtag:blogger.com,1999:blog-1725100600368754115.post-90823705895568832152017-05-23T11:13:34.111+05:302017-05-23T11:13:34.111+05:30ස්තූතියි ...ස්තූතියි ...වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-1725100600368754115.post-59055312263034477082017-01-09T12:52:18.435+05:302017-01-09T12:52:18.435+05:30බොහෝම ස්තූතියි රන්දුලා ..............!!!බොහෝම ස්තූතියි රන්දුලා ..............!!!අදහස් අවකාශයhttps://www.blogger.com/profile/13531456511218204259noreply@blogger.comtag:blogger.com,1999:blog-1725100600368754115.post-2472283875180969922017-01-09T10:18:15.841+05:302017-01-09T10:18:15.841+05:30නියම ලිපියක්. බඩගිනි නොවුණත් පුරුද්දට වගේ එක තැන ව...නියම ලිපියක්. බඩගිනි නොවුණත් පුරුද්දට වගේ එක තැන වාඩිවෙලා දවල්ට තඩි බත් ගෙඩියක් ගිලින කාර්යාල සේවකයන්ට පොල් කිරි එක්ක් ගනුදෙනු කරන විදිහ මේකෙන් හොඳට දැනගන්න පුළුවන් වෙයි.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1725100600368754115.post-50445097324131525742017-01-04T10:01:32.715+05:302017-01-04T10:01:32.715+05:30බොහෝම ස්තූතියි කසුන් චාමර. සමාවෙන්න පිළිතුරු පමාවු...බොහෝම ස්තූතියි කසුන් චාමර. සමාවෙන්න පිළිතුරු පමාවුනාට.
ඔබ කියන එක ඇත්ත. Social Dilemma හෙවත් සදාචාරාත්මක උභතෝකෝටිකය කියල හඳුන්වන මෙම තත්වය පිළිබඳව විවිධ තීරණ ඇතිවාක් මෙන්ම බොහෝ වාද විවාදද පවතිනව.Science සඟරාවේ ජූනි 2016 කලාපයෙන්, සමාජ විද්‍යාව පිළිබඳ විශේෂඥයෙක් සහ මනෝ විද්‍යාඥයින් දෙදෙනෙකු විසින් තමයි The social dilemma of autonomous vehicles ලෙසින් ලිපියක් පළකරමින් මෙම ප්‍රශ්ණය මතුකරමින් එය සමාජගත කරේ.

දැනටමත් මෙම ගැටළුව පිළිබඳ බොහෝ සාකච්ඡාවන් සහ පර්යේශණයන් ආරම්භ වෙලයි තියෙන්නෙ.සමහරු මෙය විසඳිය නොහැකි විරුද්ධාභාෂයක් (Paradox) ලෙසත් හඳුන්වනව. ඒ පිළිබඳව වෙනම ලිපියකින් සකච්ඡා කරන්න ඕන තරම් කරුණු තිබෙනව.

බොහෝම ස්තූතියි කමෙන්ටුවට.අදහස් අවකාශයhttps://www.blogger.com/profile/13531456511218204259noreply@blogger.comtag:blogger.com,1999:blog-1725100600368754115.post-40313431659942065432017-01-04T09:31:14.296+05:302017-01-04T09:31:14.296+05:30ස්තූතියි කසුන්...!!!
සමාවෙන්න පිළිතුරු පමාවුනාට.
...ස්තූතියි කසුන්...!!!
සමාවෙන්න පිළිතුරු පමාවුනාට.
අපි බලමු කොච්චර කල් යයිද කියල මේ රථ ලංකාවට එන්න.අදහස් අවකාශයhttps://www.blogger.com/profile/13531456511218204259noreply@blogger.comtag:blogger.com,1999:blog-1725100600368754115.post-81471275830639177932016-12-27T09:13:53.026+05:302016-12-27T09:13:53.026+05:30 රියදුරන් රහිත වාහන වල මූලධර්මවාදී ගැටළුවක් තිබේ. ... රියදුරන් රහිත වාහන වල මූලධර්මවාදී ගැටළුවක් තිබේ. එනම්, මෙවැනි වාහන වලට තීරණ ගැනීමේ හැකියාවක් පැවතිය යුතුය. අනතුරු අවසතාවලදී කරන්නේ කුමක්ද කියා. ඉදිරියට වහනයක් පැමිණෙන විටදී අනතුර වලක්වාගැනීමට කළහැකි එකම දෙය පදික වේදිකාවට වහනය් යොමු කිරීම නම්, පදිකවේදිකාවේ මිනිසුන් 10 සිටිනම්, වාහනයේ සිටින්නේ එක් අයෙක් පමණක් නම්, අනතුරට ලක්කරන්නේ කවුද ?. 10 දෙනෙකුගේ ජීවිතය බේරා එක අයෙකු අනතුරට ලක්කරනවද ? ඒකෙනා වාහනයේ අය්තිකරුය ...
(රුපවාහිනී වැඩසටහනක් ඇසුරෙන් )Kasun Chamarahttps://www.blogger.com/profile/01168377612999180441noreply@blogger.comtag:blogger.com,1999:blog-1725100600368754115.post-29816734036252573452016-12-19T13:05:07.938+05:302016-12-19T13:05:07.938+05:30මමත් බලාගෙන ඉන්නෙ ඔය වාහනේ එනකල් තමා. දැන් අව්රුදු...මමත් බලාගෙන ඉන්නෙ ඔය වාහනේ එනකල් තමා. දැන් අව්රුදු ගානක් මං ඕක එනකල් බලං හිටියෙ.එහෙනම් අපිටත් කාරයක තනියෙං යන්න පුලුවන් උනා!අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-1725100600368754115.post-69278147292664558432016-12-12T07:57:12.964+05:302016-12-12T07:57:12.964+05:30බොහෝම ස්තූතියි..............බොහෝම ස්තූතියි..............අදහස් අවකාශයhttps://www.blogger.com/profile/13531456511218204259noreply@blogger.comtag:blogger.com,1999:blog-1725100600368754115.post-16234734853161576362016-12-12T07:56:30.116+05:302016-12-12T07:56:30.116+05:30ඇත්ත. කම්කරුවො විතරක් නෙවෙයි. සියළු තරාතිරම් වල බො...ඇත්ත. කම්කරුවො විතරක් නෙවෙයි. සියළු තරාතිරම් වල බොහෝ දෙනා කරන්නේ මේ දේම නේද?

ස්තූතියි අදහස් දැක්වීමට.අදහස් අවකාශයhttps://www.blogger.com/profile/13531456511218204259noreply@blogger.comtag:blogger.com,1999:blog-1725100600368754115.post-46593908502453311682016-12-10T15:38:49.871+05:302016-12-10T15:38:49.871+05:30වටින ලිපියක්.
සිංහල බ්ලොග් ලෝකයේ අභිවර්ධනයට ම...වටින ලිපියක්.
සිංහල බ්ලොග් ලෝකයේ අභිවර්ධනයට මෙවැනි ලිපි මහඟු පිටිවහලක් !
ජය !ප්‍රභාත් චින්තක මීගොඩගේ https://www.blogger.com/profile/16937773734846188355noreply@blogger.com