Thursday, March 2, 2023

Blizz

Blizz or Bliss or Supreme Happiness

කාලෙකින් පොස්ට් එකක් දාන්න බැරි වුණු නිසා කවියකින්ම පටන්ගන්න හිතුවා. මොකද කවියක් ලියන්න හිතුනෙත් කාලෙකින් නිසා. පහුගිය ටිකේ හිත පොඩ්ඩක් නිදහස් වුණ නිසා වෙලාව දුන්නා හිතේ ඉන්න කලාකාරයට. නිදහසක් කිව්වට  නිදහස් සිතින් ලිව්වම නෙවෙයි. පීඩනය කර වගේ දෙයක් වෙලා තියෙන්නේ  තේරෙන විදිහට. ලැබුණු ප්‍රතිපලය තමයි මේ. කියවලා අදහසක් දෙන්න.


 

2 comments:

  1. බොහෝ කලකට පසුව ඔබ ලියන්නට පටන් ගෙන! සත්තකින්ම ඒ පිළිබඳව අපගේ අවංක සතුට පිළිගන්න! දැන් දිගටම ලියන්න. මෙතෙක් "පුරා වස්තු" කොලමේ දක්වා තිබූ ඔබගේ බ්ලොග් අඩවිය අපගේ සින්ඩියේ "බ්ලොග් සඟරා" කොලමට එක් කොට ඇත. එසේම නැවත ලියන ඔබ වැනි ලේඛකයන් දිරි ගැණ්වීම සඳහා අප අලුතින් එක් කල "පුනරුප්පත්ති" කොලමටද ඔබේ බ්ලොග් අඩවිය එක් කොට ඇත. වරක් අපගේ සින්ඩියට ගොඩ වැදී බලන්න. ඔබගේ බ්ලොග් අඩවිය තුල අපගේ සින්ඩියට ඉඩක් වෙන් කර දෙනවා නම් එය අගේ කොට සලකන්නෙමු. අපගේ සින්ඩිය අවකාශයේ ඇති විශාලතම සින්ඩියයි!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. ඔබගේ සින්ඩිකේටරය මෙම බ්ලොග් අඩවියට ඇතුලත් කරා.

      Delete

You May Also Like

ඔබේ අදහස් හා යෝජනා තුටු පඬුරක්මය.

සාකච්ඡාව මිස වාදය වැදගත් නොවන්නකි.
Related Posts Plugin for WordPress, Blogger...