සංගීත විෂය පිළිබඳ ගැඹුරු අවබෝධයක් හෝ දැනුමක් නොමැති සාමාන්‍ය රසිකයන් වන අප හට ගීතය, සංගීතයට වඩා බොහෝ සමීපය. නමුත් අප ඇසීමට සහ රස විඳීමට තෝරා ගත යුත්තේ කිනම් ගීතද?
සන්නිවේදනය පෙරටුකොටගත් වර්ථමාන තාක්ෂණික සමාජය වෙත ලොව පුරා නන් දෙසින් එන විවිධ ප්‍රභේද වල ගීත රසවිඳිය හැකි වටපිටාවක් නිර්මාණය වී ඇත. pop, jazz, hip hop, classic, rock, blue, soul ආදි බොහෝ ප්‍රභේද මේ අතර ඇත. නමුත් සාමාන්‍ය ගීත රසිකයන් වන අප රසවිඳිය යුත්තේ මොනවාද?
ප්‍රබුද්ධ යැයි කියනා බොහෝ පිරිස්, බටහිර සහ පෙරදිග ලෙසින් බෙදා ඇති සංගීතයෙහි විවිධ නිර්මාණයන් අතරින් සම්භාව්‍ය සංගීතය හැදෑරූ ගායකයන්ගේ / නිර්මාපකයන්ගේ ගීත රසවිඳින්නන් උසස් කොට සැලකීම අප සමාජයේ සුලභ දෙයකි. ඔවුන් එයට සුභාවිත ගීතය යැයිද කියති. නමුත් සුභාවිත ගීත යනු සම්භාව්‍ය සංගීතය මුල්කොට උපන් ගීත පමණද?
සුභාවිත යනු යහපත් ලෙස භාවිතාකල යන්නයි. එබැවින් සුභාවිත ගීතය යනු යහපත් ලෙස භාවිතාකල ගීතයයි. "ආනන්දයෙන් ප්‍රඥාවට" යොදාගත් ගීතය සුභාවිත යනු මාගේ හැඟීමයි.
සමාජ පණිවිඩයක් ගීතයක් ලෙස ඉදිරිපත් කරනු ලබන නිර්මාණයක්, අසන්නා ආනන්දය හරහා ප්‍රඥාවට ගෙනයන්නක්නම් එහි ප්‍රභේදය ගැටළුවක් නොවන්නකි. පද රචනය අර්ථවත්නම්, ගීතයේ සංගීතය සහ ගායකයාගේ හඬ තුලින් ගීතයේ අර්ථය ඉස්මතුකරන්නේ නම්, සමස්තයක් ලෙස ගීතය රසය ඉස්මතු කරයි නම් සහ තමන්ට රසවින්දිය හැකිනම් එම ගීතයේ නිර්මාපකයන් හෝ ප්‍රභේදය හෝ රට හෝ භාෂාව හෝ වැදගත් නොවන්නකි.
රසිකයන් වන අප හට නම් වැදගත් නිර්මාණ පමණි.
Image from with thanks: https://en.wikipedia.org/wiki/Michael_Jackson
Tuesday, January 16, 2018
Subscribe to:
Posts (Atom)
You May Also Like
- පෙර ලිපියෙන් පින සහ කුසලය පිළිබඳව හැදින්වීමක් සිදුකරන ලද අතර දස පුණ්‍ය ක්‍රියා වලට අයත් දානය…
- NASA ආයතනයේ අරමුදලින් Made In Space නම් වූ ආයතනය මඟින් ආරම්භ කරන ලද නවතම අහ්‍යාවකාශ ව්‍යාපෘතිය…
- රැහැන් රහිතව වාතය හරහා ඉලෙක්ට්‍රොනික රහස් පද හෙවත් පාස්වර්ඩ් යවා අගුළු හැරීම නවීන මෝටර් රථ වල…
- සංගීත විෂය පිළිබඳ ගැඹුරු අවබෝධයක් හෝ දැනුමක් නොමැති සාමාන්‍ය රසිකයන් වන අප හට ගීතය, සංගීතයට වඩා…
- දිනක් බුදුරජාණන් වහන්සේ හමුවීමට සීයා කෙනෙක් වන ඉතාම වයසක උපාසකතුමෙක් පැමිණියේය. උන්වහන්සේ හමු වී…
- ජීවිතය පිළිබඳව බුදුපියාණන් වහන්සේ දේශණා කරනු ලැබුවේ කුමක්ද? බොහෝ දෙනාගේ පිළිතුර වනුයේ දුකයි…
- "බුදුරජාණන් වහන්සේද සාමාන්‍ය මනුෂ්‍යයෙකි" යන්න නිතර සමාජයේ අසන්නට ලැබෙන දෙයකි. නමුත් එය…
- පොල්කිච්චන් සහ කවුඩු පනික්කියන් යනු දිලිසෙන දේවල් එකතු කිරීමට ඉතාම කැමති කුරුල්ලන් දෙදෙනෙකි.…
- බොහෝ දෙනා බුදුදහම දර්ශණයක් ලෙසත්, තවත් අය එය ආගමක් ලෙසත් සලකති. නමුත් බුදුරජාණන් වහන්සේ…
- p { margin-bottom: 0.1in; line-height: 120%; }a:link { } කර්නල් සැමුවෙල් ට්‍රවුට්මන්: "මේ…
- පෙනහළු පිළිකා යනු අප රටට ආගන්තුක මාතෘකාවක් නොවෙයි. මේ පිලිබඳව විවිධ සාකච්ඡා මෙන්ම දැනුවත්කිරීමේ…
- "මාගේ මේ ශ්‍රි සද්ධර්මය බබළන්නේ විවෘත වූ විටය. ආවරණය වූ විට නොවේ"ශ්‍රී ගෞතම සම්මා…
- කාලි යන නම ඇසූ පමණින්ම සිහියට නැගෙන කාලි දෙවඟන සහ කලියුගය පිළිබඳව බොහෝ දෙනා දන්නා බැවින් මේ…
- ඉන්දියාව තාක්ෂණය අතින් කෙතරම් ඉදිරියෙන් සිටින්නේදැයි අමුතුවෙන් කිව යුතු නොවේ. අපේ අසල්වාසියා…
- “මහණෙනි, ශාරීපුත්‍ර මොග්ගල්ලායනයන් සේවනය කරව්. මහණෙනි, ශාරීපුත්‍ර මොග්ගල්ලානයන් භජනය කරව්.…
ඔබේ අදහස් හා යෝජනා තුටු පඬුරක්මය.
සාකච්ඡාව මිස වාදය වැදගත් නොවන්නකි.