දිනක් බුදුරජාණන් වහන්සේ හමුවීමට සීයා කෙනෙක් වන ඉතාම වයසක උපාසකතුමෙක් පැමිණියේය. උන්වහන්සේ හමු වී මේ උපාසකතුමා තම දුක කියන්නට විය. ඔහුට දරුමල්ලන් සිටි බවත් දැන් කාත් කවුරුත් නොමැති බවත් රැකියාවක් කිරීමට අපාසු තරම් ඉතාම වයස බැවින් අසරණ තත්වයට වැටී ඇති බවත් පවසමින් හඬාවැටෙන්නෙට විය. තමන්ට පිහිටවන ලෙස ඉල්ලා සිටින්නට විය.
Monday, October 31, 2016
Thursday, October 27, 2016
පෙනහළු පිළිකා හඳුනාගැනීමට ඉතාම ලාභදායී ක්‍රමවේදයක්
පෙනහළු පිළිකා යනු අප රටට ආගන්තුක මාතෘකාවක් නොවෙයි. මේ පිලිබඳව විවිධ සාකච්ඡා මෙන්ම දැනුවත්කිරීමේ වැඩසටහන්ද නිතර සිදු වෙයි. පෙනහළු පිළිකා ඇතුළු අනෙක් සියළුම පිළිකා වර්ගයන්, මූලික අවදියේදීම හඳුනාගැනීම, ඖෂධ සහ ප්‍රතිකාර ක්‍රමවේද මගින් සුවකිරීමට විශාල වාසියක් සපයයි.
ගූගල් විද්‍යා ප්‍රදර්ශණයේ ජයග්‍රහණයක්ද ලබමින් 16 හැවිරිදි මැලේසියානු ශිෂ්‍යයෙක් මෙම පෙනහළු පිළිකා හඳුනාගැනීමට ඉතාම ලාභදායී ක්‍රමවේදයක් සොයාගෙන ඇත.
ගූගල් විද්‍යා ප්‍රදර්ශණයේ ජයග්‍රහණයක්ද ලබමින් 16 හැවිරිදි මැලේසියානු ශිෂ්‍යයෙක් මෙම පෙනහළු පිළිකා හඳුනාගැනීමට ඉතාම ලාභදායී ක්‍රමවේදයක් සොයාගෙන ඇත.
Monday, October 24, 2016
පරිගණකයේ නවතම මුහුණුවර
Ockel Sirius A |
Friday, October 21, 2016
Monday, October 17, 2016
සම මතින් දත්ත සම්ප්‍රෙෂණය
රැහැන් රහිතව වාතය හරහා ඉලෙක්ට්‍රොනික රහස් පද හෙවත් පාස්වර්ඩ් යවා අගුළු හැරීම නවීන මෝටර් රථ වල බහුලව භාවිතා වන තරමක් දියුණු තාක්ෂණික ක්‍රමයක්. මෙහිදී අප ගෙන යන උපකරණයක් මගින් මුර පදය නො එසේනම් රහස් පදය වාතය හරහා විකාශණය කරනු ලබන අතර, ඊට අදාල අගුල විකාශණ ආවරණ කලාපයේ පවතීනම් විවර වෙයි. මෙය දොරවල් විවෘත කිරීමේ සිට වාහනය පණගැන්වීම දක්වා විවිධ අංග මෙම අගුළු හැරීමේ උපකරණ තුල ඇත.
Tuesday, October 11, 2016
අන්තර්ජාතික බ්ලොග් ලෝකය
බ්ලොග් ලියන සහ කියවන හැමෝම වගේ බ්ලොග් ගැන දනිති. ලංකාවේ බ්ලොග් ලෝකය සහ බ්ලොග් සම්මාන ගැන කතාබහත් දුලභද නොවෙයි. නමුත් මේ බ්ලොග් ලෝකයේ අන්තර්ජාතික පරිච්ඡේදය ගැන බොහෝ දෙනෙක් නොදන්නා දේවල් කීපයක්.
අන්තර්ජාතික පරිච්ඡේදය යැයි පැවසුවද අන්තර්ජාතික බ්ලොග් ලෝකයේ ශ්‍රී ලංකා පරිච්ඡේදයක් තමයි සත්‍ය වශයෙන්ම පවතින්නෙ. එයද ඉතා කුඩා යැයි හැඟෙයි. අප රටේ බ්ලොග් තවම එතරම්ම ජනප්‍රිය මාධ්‍ය නොවන නිසාවෙනි. මෙසේ පැවසීමෙන් අපේ සහෘද බ්ලොග් කරුවන් මා මෙසේ පැවසීමෙන් අමනාප නොවේයැයි සිතමි.
අන්තර්ජාතික පරිච්ඡේදය යැයි පැවසුවද අන්තර්ජාතික බ්ලොග් ලෝකයේ ශ්‍රී ලංකා පරිච්ඡේදයක් තමයි සත්‍ය වශයෙන්ම පවතින්නෙ. එයද ඉතා කුඩා යැයි හැඟෙයි. අප රටේ බ්ලොග් තවම එතරම්ම ජනප්‍රිය මාධ්‍ය නොවන නිසාවෙනි. මෙසේ පැවසීමෙන් අපේ සහෘද බ්ලොග් කරුවන් මා මෙසේ පැවසීමෙන් අමනාප නොවේයැයි සිතමි.
Friday, October 7, 2016
Tuesday, October 4, 2016
දිලිසෙන දේවල් එකතු කිරීම.
පොල්කිච්චන් සහ කවුඩු පනික්කියන් යනු දිලිසෙන දේවල් එකතු කිරීමට ඉතාම කැමති කුරුල්ලන් දෙදෙනෙකි. මෙවැනිම තවත් කුරුල්ලන් කීපදෙනෙක්ම සිටිති. මෙම කුරුල්ලන්ගේ විශේෂත්වය මෙවන් දිලිසෙන දේවල් (වීදුරු කැබලි, අභරණ වැනි දේ)රැගෙන ගොස් තම කූඩුවෙහි හෝ වෙසෙන පරිසරයෙහි අවට තබාගැනීම සහ එවැනි දිලිසෙන දේවල් ලබාගැනීම සඳහා ඔවුන් අනතුරුද නොසලකා නිවාස, ගොඩනැගිලි ආදියට ඇතුළු වීමයි.
Subscribe to:
Posts (Atom)
You May Also Like
ඔබේ අදහස් හා යෝජනා තුටු පඬුරක්මය.
සාකච්ඡාව මිස වාදය වැදගත් නොවන්නකි.