tag:blogger.com,1999:blog-1725100600368754115.post8504787770013335276..comments2023-06-15T20:03:11.707+05:30Comments on අදහස් අවකාශය: දිලිසෙන දේවල් එකතු කිරීම.අදහස් අවකාශයhttp://www.blogger.com/profile/13531456511218204259noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-1725100600368754115.post-16234734853161576362016-12-12T07:56:30.116+05:302016-12-12T07:56:30.116+05:30ඇත්ත. කම්කරුවො විතරක් නෙවෙයි. සියළු තරාතිරම් වල බො...ඇත්ත. කම්කරුවො විතරක් නෙවෙයි. සියළු තරාතිරම් වල බොහෝ දෙනා කරන්නේ මේ දේම නේද?

ස්තූතියි අදහස් දැක්වීමට.අදහස් අවකාශයhttps://www.blogger.com/profile/13531456511218204259noreply@blogger.comtag:blogger.com,1999:blog-1725100600368754115.post-44217315576218683902016-12-10T15:32:39.129+05:302016-12-10T15:32:39.129+05:30ඔබේ මේ සටහන කියවද්දි මගේ අැඩ්වටයිසින් මිත්රයෙක...ඔබේ මේ සටහන කියවද්දි මගේ අැඩ්වටයිසින් මිත්‍රයෙක් කියූ කතාවක් මතක් වුණා.
කම්කරුවො සටන් කරල පඩි වැඩි කරගෙන ඊළඟට කරන්නේ ඒ මුදල මොකක් හෝ භාණ්ඩයක් ගන්න සමාගමකට පුදන එක නේද කියලා.ප්‍රභාත් චින්තක මීගොඩගේ https://www.blogger.com/profile/16937773734846188355noreply@blogger.comtag:blogger.com,1999:blog-1725100600368754115.post-57404379170456226212016-10-29T15:09:00.170+05:302016-10-29T15:09:00.170+05:30ස්තූතියි ඉයන්ස්තූතියි ඉයන්Umesh Krishanthahttps://www.blogger.com/profile/15775267784298157475noreply@blogger.comtag:blogger.com,1999:blog-1725100600368754115.post-53084520378596780482016-10-29T10:16:44.928+05:302016-10-29T10:16:44.928+05:30කියෙව්වා. ඔබට බොහොම ස්තූතියි. යමක් ඉගෙනගත්තා.කියෙව්වා. ඔබට බොහොම ස්තූතියි. යමක් ඉගෙනගත්තා.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1725100600368754115.post-24364544123331157382016-10-06T08:45:25.524+05:302016-10-06T08:45:25.524+05:30//ඇත්තටම සත්ව ලෝකය නිරීක්ෂණය කිරීමෙන් අපට ජීවිතයටම...//ඇත්තටම සත්ව ලෝකය නිරීක්ෂණය කිරීමෙන් අපට ජීවිතයටම උගතහැකි පාඩම් බොහොමයි. // +++++++
සතුන්ගේ හැසීරීම් වලින් අපේ අඩුපාඩු පෙනෙනවා වගේම ආදර්ශයනුත් ලැබෙනව.

//හමුදාවේදී යුද්ධමය කාර්යයකදී අවශ්‍යතා ඉටුකරගන්න ක්‍රම තුනක් තියනවා//
ප්ලෑන් කරල ගහනව කියල ලියපු ලිපි මාලාවෙ මේ ගැන තිබුනෙ නෑ නේද? මේ ගැනත් ලියමු නේද විචාරකතුමා වෙලාවක ....

Umesh Krishanthahttps://www.blogger.com/profile/15775267784298157475noreply@blogger.comtag:blogger.com,1999:blog-1725100600368754115.post-64362466142526952272016-10-05T21:01:05.309+05:302016-10-05T21:01:05.309+05:30මහා නගරආශ්රිතවකූදු හදන කුරුල්ලන් වර කැබලි කම්බි ආ...මහා නගරආශ්රිතවකූදු හදන කුරුල්ලන් වර කැබලි කම්බි ආදිය යොදාගන්නවා. ස්වභාවික ද්රවය් ඒ පරිසරයේ හිග නිසා වෙන්න ඇති. ඇත්තටම සත්ව ලෝකය නිරීක්ෂණය කිරීමෙන් අපට ජීවිතයටම උගතහැකි පාඩම් බොහොමයි.

දන්නවද වැඩක්? හමුදාවේදී යුද්ධමය කාර්යයකදී අවශ්‍යතා ඉටුකරගන්න ක්‍රම තුනක් තියනවා. හැබැයි අදනම් සිදුවෙන්නේ නැති තරම්. ඒ ක්‍රම තුන තමයි, සිඟාකෑම, ආපසු දෙන්නට ඉල්ලාගැනීම, හොරකම් කිරීම, Beg, Borrow, Steal.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-1725100600368754115.post-43562446687420160032016-10-04T21:23:10.585+05:302016-10-04T21:23:10.585+05:30ස්තූතියි අදහසට. දිලිසෙන දේවල් එකතු කරන පොල්කිච්චෙක...ස්තූතියි අදහසට. දිලිසෙන දේවල් එකතු කරන පොල්කිච්චෙක් දැක්කම ඇතිවුනු හැඟීම නිසා මෙහෙම ලිව්වෙ. අපේ භාණ්ඩ මිලදීගැනීමත් මේ වගේ නේද කියල හිතුන. මේ කුරුල්ලො ගැනත් වෙලාවක ලියමු.Umesh Krishanthahttps://www.blogger.com/profile/15775267784298157475noreply@blogger.comtag:blogger.com,1999:blog-1725100600368754115.post-71422266934267776532016-10-04T15:35:08.545+05:302016-10-04T15:35:08.545+05:30මුලින් කියවගෙන ආපු කතන්දරේ තවත් විස්තර හොයාගෙන ඉදි...මුලින් කියවගෙන ආපු කතන්දරේ තවත් විස්තර හොයාගෙන ඉදිරිපත් කරානං හොදා කියලයි මට හිතෙන්නේ.. දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-1725100600368754115.post-70423774334447912982016-10-04T15:19:37.558+05:302016-10-04T15:19:37.558+05:30තියනව. පොත් විතරක් නෙවෙයි, අන්තර්ජාලයේ උනත් විවිධ ...තියනව. පොත් විතරක් නෙවෙයි, අන්තර්ජාලයේ උනත් විවිධ උපදෙස්, පත්‍රිකා ආදියත් තියනව. නමුත් ඒ දැනුම සමාජගත වෙන්නෙ නෑනෙ. වෙළඳ අධිකාරිය කරන්නේ ඒ දැනුම වලක්වන එක. රූපවාහිනී ආදී මධ්‍ය දැන්වීම් වලට අමතරව, ටෙලිනට්ය, චිත්‍රපටි, පත්තර ආදියෙනුත් පොළඹවන්නෙ හැකිතරම් මිලදීගැනීමට මිසක් නිවැරදි දැනුවත් කිරීමකට නොවෙයි.Umesh Krishanthahttps://www.blogger.com/profile/15775267784298157475noreply@blogger.comtag:blogger.com,1999:blog-1725100600368754115.post-76838810788895469742016-10-04T13:42:56.568+05:302016-10-04T13:42:56.568+05:30ඔය භාණ්ඩ මිලදී ගැනීම ගැන ලොකු පොතක්ම තියනවනේ. ඔය භාණ්ඩ මිලදී ගැනීම ගැන ලොකු පොතක්ම තියනවනේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.com