tag:blogger.com,1999:blog-1725100600368754115.post6632274628743772370..comments2023-06-15T20:03:11.707+05:30Comments on අදහස් අවකාශය: රැම්බෝඅදහස් අවකාශයhttp://www.blogger.com/profile/13531456511218204259noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-1725100600368754115.post-4713738156017870482018-12-10T05:27:36.510+05:302018-12-10T05:27:36.510+05:30රට බේරා ගැනීමට ක්‍රියාකල වීර සෙබලුන් ගැන සිතීමට හෝ...රට බේරා ගැනීමට ක්‍රියාකල වීර සෙබලුන් ගැන සිතීමට හෝ කිසිවෙක් මේ පොළොවේ ඉතිරි වී සිටීම පිළිබඳව මගේ සතුට ප්‍රකාශ කරමි.ජීවන අත්දැකීමක් https://www.blogger.com/profile/09693339312688973957noreply@blogger.comtag:blogger.com,1999:blog-1725100600368754115.post-27015301185888666772016-10-08T12:55:27.336+05:302016-10-08T12:55:27.336+05:30බොහෝම ස්තූති විචාරකතුමා...... රුවන් වෛද්යතුමගෙ ල...බොහෝම ස්තූති විචාරකතුමා...... රුවන් වෛද්යතුමගෙ ලිපියනම් මම කියවල තිබුනා. ඔබතුමාගේ ලිපිය අද තමයි කියෙව්වෙ. යුරෝපීයයන් 1982 තරම් ඈතදි මේ ගැන සාකච්ඡා කරල තියෙන්නෙ. මගේ දැනුමෙ හැටියට අපේ රටේ යුද්ධෙ පටන්ගන්ඩත් කලින්. ඒත් මෙතරම් පැරණි දැනුමක් අපේ සෙබලුන්ගෙ සුභසිද්ධිය වෙනුවෙන් උපයෝගීකර නොගැනීම ඉතාම කණගාටුවට කරුණක්. තමන්ගේ වැඩේ වෙනකන් සෙබලා විරුවෙක්. එපමණයි....!!!!Umesh Krishanthahttps://www.blogger.com/profile/15775267784298157475noreply@blogger.comtag:blogger.com,1999:blog-1725100600368754115.post-17503083745277136462016-10-07T23:44:36.144+05:302016-10-07T23:44:36.144+05:30දීර්ඝ කාලයක් සංග්‍රාමික කටයුතුවල යේදී සිටින හමුදා ...දීර්ඝ කාලයක් සංග්‍රාමික කටයුතුවල යේදී සිටින හමුදා සාමාජිකයන් තුලත්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් තුලත්, යුද්ධයට මැදිවී සිටි මහජනතාව තුලත්, යම් මනෝ විකෘති ස්වභාවයක් ඇතිවෙනවා. මෙය වෛද්‍ය විද්‍යාවේදී හඳුන්වන්නේ, Post Traumatic Stress Disorder=PTSD යනුවෙන්.

අපේ රටේ මේ තත්වය අළලා ඉතා සාර්ථක කෘතියක් සම්පාදනය කර තිබෙනවා ට්‍රාන්සිල්වේනියා බ්ලොග් අඩවිය ලියන වෛද්‍ය රුවන් එම් ජයතුංග විසින්.

ඒ කෘතිය ගැන කලකට ඉහතදී මා ලියන ලද ලිපිය;

මෙතනින් බලන්න පුළුවන්

vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.com